අඩුපාඩු හදාගත් ශක්තිමත් යහපාලන ආණ්ඩුවක් ඉදිරියටත් – රාජිත සේනාරත්න

ආණ්ඩුවේ තිබෙන අඩුපාඩු සාදාගෙන ඉදිරියට යාමට මෙවර මැතිවරණයෙන් ජනතාව පණිවුඩයක් ලබා දුන් බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර නැති බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව … Continue reading අඩුපාඩු හදාගත් ශක්තිමත් යහපාලන ආණ්ඩුවක් ඉදිරියටත් – රාජිත සේනාරත්න